Wednesday, 30 December 2015

නුවර වැව

දිනය : 2015-12-26
ස්ථානය : නුවර වැව - අනුරාධපුර.
ගුගල් සිතියම් පිහිටීම : 8.355646, 80.424329

මම මේ වැව බලන්න ගියේ උදැසන 8 විතර ඒක නිසා උදැසන ඉර එළිය වැවට වැටිලා නිසා ගොඩක් ලස්සනට පෙනුනා. නාන්න උවමනාව තිබුනත් උදේම නිසා නාන්න නම් වුනේ නැහැ.

අනුරාධපුරයේ පිහිටි විශාලතම වැව මේ නුවර වැවයි. ක්‍රිස්තු පුර්ව පළමුවන සියවසේ වළගම්බා රජු විසින් මෙම වැව ගොඩනංවන ලද බවට විශ්වාස කෙරේ. මෙහි වැවු බැම්ම සැතපුම් 3ක් දිග වන අතර උස අඩි 37 වේ එමෙන්ම හෙක්ටයාර් 3180 පුරා පැතිරී පවතී. නුවර වැවේ උපරිම ජලය පරිමාණය ආසන්න වශයෙන් කියුබිට් අඩි මිලියන 1500 පමණ වේ.

වැවට උඩින් කෑම සොයා යන ගමන.

වැවේ හැදුනු ගස.

ඉමක් කොනක් නොපෙනෙන නුවර වැව.








No comments:

Post a Comment