දිනය : 2019-07-21
ස්ථානය : කවටයාමුණ මහා විහාරය - පලාපත්වෙල.
ගුගල් සිතියම් පිහිටීම : 7.556667, 80.620946
මම මේ ගමන ගියේ මගේ පවුලේ කට්ටියත් එක්ක. මෙම ස්ථානයට අපි ලගාවෙනකොට උදේ 8.30 විතර වෙලා තිබුනා. මෙදින ඉරිදා දිනයක් නිසා පන්සලේ දහම් පාසලට ගමේ ළමයි ඇවිල්ලා පන්සල ටිකක් කාර්යබහුල වෙලයි තිබුනේ, නමුත් අපිට පන්සල නරබන්න සහ වැදපුදාගන්න එකෙන් කිසිම බාදාවක් වුනේ නැහැ.
අපි මේ පන්සලට යන්න මුලික වුන ප්‍රධානම කාරණය තමයි ලංකාවේ නිර්මාණය කරපු ප්‍රථම මුර්තිමයම අපාය පිහිටලා තියෙන්නේ මේ පන්සලේ වීම. අදටත් ඉතාමත් හොදින් සංරක්ෂණය කර තිබීම නිසා අදටත් නැරබිමේ හැකියවා පවතිනවා.
මාතලේ ගලේවෙල මාර්ගයේ ඔබත් ගමන් කරනවානම් මෙය නැරබීමට අමතක නොකරන්න.
No comments:
Post a Comment